ඒකකය 3 · වර්ගජ ශ්‍රිත සහ වර්ගජ සමීකරණ
$ax^2 + bx + c$ යන්න $a(x+h)^2 + k$ ආකාරයට ලියා ශීර්ෂය, සමමිති අක්ෂය සහ උපරිම හෝ අවම අගය කියවා පරාවලයේ දළ සටහන අඳින ආකාරය.