ධන නිඛිල දර්ශකය සඳහා ද්විපද ප්‍රමේයය

ඒකකය 22 · ද්විපද ප්‍රසාරණය

ද්විපද සංගුණක ${}^nC_r$ සහ පැස්කල් නීතිය හඳුනාගෙන, ධන නිඛිල දර්ශකය සඳහා ද්විපද ප්‍රමේයය ප්‍රකාශ කර, එය ගණිත අභ්‍යුහන මූලධර්මයෙන් සාධනය කර, $a + b$ හි බල ප්‍රසාරණය කිරීමට භාවිත කරන ආකාරය.