ඒකකය 22 · ද්විපද ප්‍රසාරණය
$x$ ට ස්වායත්ත නියත පදය, මධ්‍ය පදය හෝ පද, $(1+px)(a+b)^n$ වැනි ගුණිතවල පද සොයා, සංගුණක පිළිබඳ කොන්දේසි භාවිතයෙන් $n$ හෝ නොදන්නා නියතයක් සොයන ආකාරය.