වර්ගඵල සහ පරිභ්‍රමණ පරිමා

ඒකකය 16 · අනුකලනය

නිශ්චිත අනුකල භාවිතයෙන් වක්‍රයක් යට වර්ගඵලය, වක්‍ර දෙකක් අතර වර්ගඵලය සහ ප්‍රදේශයක් $x$-අක්ෂය වටා පරිභ්‍රමණය කිරීමෙන් ලැබෙන පරිමාව සෙවීම.

ගමික නෙළුවල. ජ්‍යෙෂ්ඨ ගණිත අධ්‍යාපනඥ | ගණිතය පිළිබඳ B.Sc., PGDE (පේරාදෙණිය විශ්වවිද්‍යාලය) | ගණිත අධ්‍යාපනය පිළිබඳ M.Sc..