ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව 2023 මුලදී පැවැත් වූ 2022 අ.පො.ස. (උ.පෙ.) රසායන විද්‍යාව II පත්‍රය. A කොටස: ව්‍යුහගත ප්‍රශ්න හතරට ම මෙම පත්‍රයේ ම පිළිතුරු සපයන්න (එක එකකට ලකුණු 100). B හා C කොටස්: එක් එක් කොටසින් රචනා ප්‍රශ්න දෙක බැගින් තෝරා පිළිතුරු සපයන්න (එක එකකට ලකුණු 150). පිළිතුරු නිල ලකුණු දීමේ පටිපාටිය අනුගමනය කරයි.