ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පැවැත් වූ 2024 අ.පො.ස. (උ.පෙ.) රසායන විද්‍යාව II පත්‍රය. A කොටස: ව්‍යුහගත ප්‍රශ්න හතරට ම මෙම පත්‍රයේ ම පිළිතුරු සපයන්න (එක එකකට ලකුණු 100). B හා C කොටස්: එක් කොටසකින් දෙක බැගින් රචනා ප්‍රශ්න හතරකට පිළිතුරු සපයන්න (එක එකකට ලකුණු 150). සර්වත්‍ර වායු නියතය R = 8.314 J K⁻¹ mol⁻¹. පිළිතුරු සහ ලකුණු නිල ලකුණු දීමේ පටිපාටිය අනුගමනය කරයි. මෙහි සිංහල පාඨය සිංහල මාධ්‍ය පත්‍රයෙන් ගෙන ඇත.