සම්මත එන්තැල්පි විපර්යාස හා කැලරිමිතිය

ඒකකය 5 · ශක්ති විද්‍යාව

සම්මත උත්පාදන, දහන, උදාසීනකරණ, ද්‍රාවණ, සජලන, පරමාණුකරණ හා කලාප විපර්යාස එන්තැල්පිවල අර්ථ දැක්වීම් සහ q = mcΔT මගින් එන්තැල්පි විපර්යාස මැනීම.