s ගොනුවේ මූලද්‍රව්‍ය: 1 හා 2 කාණ්ඩ

ඒකකය 6 · s, p හා d ගොනු මූලද්‍රව්‍යවල රසායනය

ක්ෂාර හා ක්ෂාරීය පාංශු ලෝහ: කාණ්ඩයේ පහළට විචලනය, ජලය, ඔක්සිජන්, නයිට්‍රජන්, හයිඩ්‍රජන් හා අම්ල සමඟ ප්‍රතික්‍රියා, ජ්වාලා පරීක්ෂාව, සංයෝගවල තාප ස්ථායිතාව හා ද්‍රාව්‍යතාව සහ Li හා Be හි අසාමාන්‍ය හැසිරීම.