ඒකකය 4 · පදාර්ථයේ වායු අවස්ථාව
පරිපූර්ණ හැසිරීමෙන් අපගමනය, සම්පීඩ්‍යතා සාධකය Z, තාත්වික වායු අපගමනය වන්නේ ඇයි, වැන්ඩර්වාල්ස් සමීකරණය හා එහි නියත, පරිපූර්ණ හැසිරීමට තත්ත්ව, ඇන්ඩෲස්ගේ සමෝෂ්ණ වක්‍ර, අවධි උෂ්ණත්වය හා වායු ද්‍රවීකරණය.