ඒකකය 9 · ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග
ෆීනෝල් එතනෝල්වලට වඩා ආම්ලික වුවත් කාබොක්සිලික් අම්ලවලට වඩා දුර්වල වන්නේ ඇයි, Na, NaOH, බ්‍රෝමීන් ජලය හා FeCl₃ සමඟ එහි ප්‍රතික්‍රියා, එහි C–O බන්ධනය නොබිඳෙන්නේ ඇයි, හා ඊතර පිළිබඳ කෙටි හැඳින්වීමක්.