ඒකකය 3 · රසායනික ගණනය කිරීම්
ඔක්සිකරණ අංක පැවරීමේ නීති, සාමාන්‍ය ඔක්සිකරණ අංක, ඔක්සිකරණය හා ඔක්සිහරණය, ඔක්සිකාරක හා ඔක්සිහාරක, ද්විධාකරණය සහ අයනික සංයෝග, ඔක්සොඇනායන, අම්ල හා ද්විමය සහසංයුජ සංයෝගවල IUPAC නාම.