බන්ධන විච්ඡේදනය, ප්‍රතිකාරක හා කාබනික ප්‍රතික්‍රියා වර්ග

ඒකකය 7 · කාබනික රසායනයේ මූලික සංකල්ප

සමවිච්ඡේදනය හා විෂමවිච්ඡේදනය, නිදහස් ඛණ්ඩක, කාබෝකැටායන හා කාබෑනායන, න්‍යෂ්ටිකාමී හා ඉලෙක්ට්‍රෝනකාමී, වක්‍ර ඊතල සහ ආකලන, ආදේශ, ඉවත් කිරීම් හා ඔක්සිකරණ-ඔක්සිහරණ ප්‍රතික්‍රියා.