ඉලෙක්ට්‍රොනික ආචරණ: ප්‍රේරක ආචරණය හා සම්ප්‍රයුක්තතාව

ඒකකය 7 · කාබනික රසායනයේ මූලික සංකල්ප

බන්ධන ධ්‍රැවීයතාව, −I හා +I ප්‍රේරක ආචරණ, ඒවා අම්ලවල ප්‍රබලතාවට හා කාබෝකැටායනවල ස්ථායීතාවට බලපාන ආකාරය සහ කාබොක්සිලේට් අයනයේ හා බෙන්සීන්හි සම්ප්‍රයුක්තතාව (විස්ථානගත වීම).