කාබනික සංයෝග, සූත්‍ර හා ක්‍රියාකාරී කාණ්ඩ

ඒකකය 7 · කාබනික රසායනයේ මූලික සංකල්ප

කාබන් විශාල සංයෝග සංඛ්‍යාවක් සාදන්නේ ඇයි, කාබන්හි මුහුම්කරණය, සූත්‍ර ලියන ක්‍රම, ක්‍රියාකාරී කාණ්ඩ, සමජාතීය ශ්‍රේණි හා ප්‍රාථමික, ද්විතීයික හා තෘතීයික කාබන් පරමාණු.