ප්‍රතික්‍රියා යාන්ත්‍රණ හා ශීඝ්‍රතා නිර්ණායක පියවර

ඒකකය 11 · රසායනික චාලක විද්‍යාව

මූලික පියවර හා අණුකතාව, අතරමැදි හා සංක්‍රාන්ති අවස්ථා, ශීඝ්‍රතා නිර්ණායක පියවර, හා NO₂ + CO, H₂O₂ + I⁻, ප්‍රොපනෝන් අයඩීකරණය හා හැලොඇල්කේන ජලවිච්ඡේදනය ඇසුරෙන් යෝජිත යාන්ත්‍රණයක් පරීක්ෂණාත්මක ශීඝ්‍රතා නියමය සමඟ සැසඳීම.