ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව හා එය මනින ආකාරය

ඒකකය 11 · රසායනික චාලක විද්‍යාව

සාන්ද්‍රණ–කාල ප්‍රස්තාරවලින් සාමාන්‍ය, ක්ෂණික හා ආරම්භක ශීඝ්‍රතා, විවිධ ප්‍රභේදවල වෙනස් වීමේ ශීඝ්‍රතා අතර සම්බන්ධය, ශීඝ්‍රතාවට බලපාන සාධක හා ප්‍රතික්‍රියාවක් නිරීක්ෂණය කිරීමේ පරීක්ෂණාත්මක ක්‍රම.