ඒකකය 11 · රසායනික චාලක විද්‍යාව
ශීඝ්‍රතා සමීකරණය rate = k[A]^m[B]^n, පරීක්ෂණයෙන් සොයන පෙළ, k හි ඒකක, ආරම්භක ශීඝ්‍රතා ක්‍රමයෙන් හා ශීඝ්‍රතා–සාන්ද්‍රණ ප්‍රස්තාරවලින් පෙළ සෙවීම, හා එක් ප්‍රතිකාරකයක් අධික ලෙස යෙදීම.