සමාකලිත ශීඝ්‍රතා සමීකරණ හා අර්ධජීව කාලය

ඒකකය 11 · රසායනික චාලක විද්‍යාව

ශුන්‍ය හා පළමු පෙළ ප්‍රතික්‍රියා සඳහා කාලය සමඟ සාන්ද්‍රණය වෙනස් වන ආකාරය, ln[A] = ln[A]₀ − kt, පළමු පෙළ ප්‍රතික්‍රියාවක නියත අර්ධජීව කාලය t½ = 0.693/k, හා පෙළ සෙවීමට ප්‍රස්තාර හා අර්ධජීව කාල භාවිතය.