වායුවල අණුක චාලක වාදය

ඒකකය 4 · පදාර්ථයේ වායු අවස්ථාව

චාලක වාදයේ උපකල්පන, PV = ⅓Nmc² ව්‍යුත්පන්න කිරීම, චාලක ශක්තිය හා උෂ්ණත්වය, වර්ග මධ්‍යන්‍ය මූල වේගය, වායු නියම පැහැදිලි කිරීම හා විසරණ ශීඝ්‍රතා (ග්‍රැහැම් නියමය).