ඒකකය 6 · s, p හා d ගොනු මූලද්‍රව්‍යවල රසායනය
හැලජනවල විචලන, විස්ථාපන ප්‍රතික්‍රියා, ජලයේ හා ක්ෂාරයේ ක්ලෝරීන්හි ද්විධාකරණය, හයිඩ්‍රජන් හේලයිඩ, සිල්වර් හේලයිඩ පරීක්ෂා, ක්ලෝරීන්හි ඔක්සෝ අම්ල සහ සෙනෝන් ෆ්ලෝරයිඩවල සංයෝග හා හැඩ.