16 කාණ්ඩය: ඔක්සිජන්, සල්ෆර් හා ඒවායේ සංයෝග

ඒකකය 6 · s, p හා d ගොනු මූලද්‍රව්‍යවල රසායනය

ඕසෝන්, ඔක්සයිඩ වර්ග, ඔක්සිකාරකයක් හා ඔක්සිහාරකයක් ලෙස හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්, සල්ෆර්හි බහුරූප, හයිඩ්‍රජන් සල්ෆයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්, සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලයේ ගුණ හා තයෝසල්ෆේට්හි ප්‍රතික්‍රියා.