15 කාණ්ඩය: නයිට්‍රජන්, පොස්පරස් හා ඒවායේ සංයෝග

ඒකකය 6 · s, p හා d ගොනු මූලද්‍රව්‍යවල රසායනය

ප්‍රතික්‍රියාශීලී නොවන N≡N අණුව, ඇමෝනියා හා ඇමෝනියම් ලවණ, නයිට්‍රජන්හි ඔක්සයිඩ, ඔක්සිකාරක ලෙස නයිට්‍රික් හා නයිට්‍රස් අම්ල, පොස්පරස්හි බහුරූප, එහි ක්ලෝරයිඩවල ජල විච්ඡේදනය හා එහි ඔක්සෝ අම්ලවල භාෂ්මිකතාව.