ඒකකය 4 · පදාර්ථයේ වායු අවස්ථාව
පීඩනය, පරිමාව හා උෂ්ණත්වයේ ඒකක, බොයිල්, චාල්ස්, පීඩන හා ඇවගාඩ්‍රෝ නියම, නිරපේක්ෂ ශුන්‍යය, පරිපූර්ණ වායු සමීකරණය PV = nRT, සංයුක්ත වායු සමීකරණය හා වායු මිනුම්වලින් මවුලික ස්කන්ධ සෙවීම.