පද්ධතිය, වටපිටාව හා එන්තැල්පි විපර්යාසය

ඒකකය 5 · ශක්ති විද්‍යාව

පද්ධති හා වටපිටාව, අවස්ථා ශ්‍රිත, තාපය හා එන්තැල්පිය, තාපදායක හා තාපාවශෝෂක විපර්යාස, එන්තැල්පි මට්ටම් සටහන්, තාප රසායනික සමීකරණ හා සම්මත තත්ත්ව.