ද්‍රාව්‍යතා ගුණිතය, අවක්ෂේපණය හා පොදු අයන ආචරණය

ඒකකය 12 · සමතුලිතතාව

අල්ප වශයෙන් ද්‍රාව්‍ය ලවණවල Ksp, ද්‍රාව්‍යතාව හා Ksp අතර පරිවර්තනය, අයනික ගුණිතයෙන් අවක්ෂේපණය පුරෝකථනය, පොදු අයන ආචරණය, වරණීය අවක්ෂේපණය හා ගුණාත්මක විශ්ලේෂණයේ දී එහි භාවිතය.