කලාප සමතුලිතතා: කලාප සටහන්, රාවුල්ට් නියමය, ආසවනය හා විභාජනය

ඒකකය 12 · සමතුලිතතාව

ජලයේ හා කාබන් ඩයොක්සයිඩ්වල කලාප සටහන්, වාෂ්ප පීඩනය හා තාපාංකය, පරිපූර්ණ ද්‍රාවණ සඳහා රාවුල්ට් නියමය, තාපාංක–සංයුති සටහන් හා භාගික ආසවනය, අපගමන හා ඇසියෝට්‍රොප, සහ විභාජන සංගුණකය.