ඒකකය 12 · සමතුලිතතාව
සාන්ද්‍රණය, පීඩනය, උෂ්ණත්වය වෙනස් කිරීම හා උත්ප්‍රේරකයක් හෝ නිෂ්ක්‍රිය වායුවක් එක් කිරීම සමතුලිත පිහිටීමට හා K අගයට බලපාන ආකාරය.