සබන්, ජෛව ඩීසල්, බහුඅවයවික හා සගන්ධ තෙල්

ඒකකය 14 · කාර්මික රසායනය හා පාරිසරික දූෂණය

තෙල් හා මේද, සැපොනීකරණයෙන් සබන් සෑදීම හා සබන් පිරිසිදු කරන ආකාරය, ට්‍රාන්ස්එස්ටරීකරණයෙන් ජෛව ඩීසල්, ස්වාභාවික රබර් හා එහි වල්කනයිස් කිරීම ඇතුළු ආකලන හා සංඝනන බහුඅවයවික, හා හුමාල ආසවනයෙන් සගන්ධ තෙල් නිස්සාරණය.