කාර්මික රසායනය: හේබර්, ස්පර්ශ හා සොල්වේ ක්‍රම

ඒකකය 14 · කාර්මික රසායනය හා පාරිසරික දූෂණය

කාර්මික ක්‍රියාවලියක තත්ත්ව තීරණය කරන සාධක, හා ඇමෝනියා (හේබර්), සල්ෆියුරික් අම්ලය (ස්පර්ශ) හා සෝඩියම් කාබනේට් (සොල්වේ) නිෂ්පාදනය: අමුද්‍රව්‍ය, පියවර, තත්ත්ව, සමීකරණ හා ප්‍රයෝජන.