විද්‍යුත් විච්ඡේද්‍ය ද්‍රාවණවල සන්නයනය

ඒකකය 13 · විද්‍යුත් රසායනය

ඉලෙක්ට්‍රොනික හා විද්‍යුත් විච්ඡේද්‍ය සන්නයනය, සන්නයනය, සන්නායකතාව හා කෝෂ නියතය, මවුලික සන්නායකතාව, ප්‍රබල හා දුබල විද්‍යුත් විච්ඡේද්‍ය සඳහා එය සාන්ද්‍රණය සමඟ වෙනස් වන ආකාරය හා සන්නායකතාවට බලපාන සාධක.