ඉලෙක්ට්‍රෝඩ විභව, සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය හා විද්‍යුත් රසායනික ශ්‍රේණිය

ඒකකය 13 · විද්‍යුත් රසායනය

ඉලෙක්ට්‍රෝඩ විභවයක් ඇති වන ආකාරය, සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය, සම්මත ඉලෙක්ට්‍රෝඩ විභව, ඉලෙක්ට්‍රෝඩ වර්ග, විද්‍යුත් රසායනික ශ්‍රේණිය හා ඔක්සිහරණ ප්‍රතික්‍රියා පුරෝකථනයට E° අගයන් යෙදීම.