ඒකකය 12 · සමතුලිතතාව
බ්‍රොන්ස්ටඩ්–ලවුරි හා ලුවිස් අම්ල හා භස්ම, ජලයේ අයනික ගුණිතය, ප්‍රබල හා දුබල අම්ල හා භස්මවල pH, Ka, Kb, විඝටන මාත්‍රාව, Ka × Kb = Kw හා ලවණ ද්‍රාවණවල pH.