ඒකකය 9 · ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග
කාබොක්සිලික් අම්ල ව්‍යුත්පන්න හතර, ආකලන–ඉවත් වීම මගින් න්‍යෂ්ටිකාමී ඇසිල් ආදේශය, ඒවායේ ප්‍රතික්‍රියාශීලීතා පිළිවෙළ, සහ ප්‍රධාන ප්‍රතික්‍රියා: ජල විච්ඡේදනය, ඇල්කොහොල් සමඟ, ඇමෝනියා සමඟ, සබන් කිරීම හා ඔක්සිහරණය.