බෙන්සීන් හා ඉලෙක්ට්‍රෝනකාමී ආදේශය

ඒකකය 8 · හයිඩ්‍රොකාබන හා හැලොහයිඩ්‍රොකාබන

බෙන්සීන්හි විස්ථානගත ව්‍යුහය හා ස්ථායීතාව, ඉලෙක්ට්‍රෝනකාමී ආදේශයේ යාන්ත්‍රණය, නයිට්‍රෝකරණය, හැලජනීකරණය හා ෆ්‍රීඩල්–ක්‍රාෆ්ට්ස් ප්‍රතික්‍රියා, ආදේශකවල දිශාකාරී ආචරණ හා මෙතිල්බෙන්සීන්හි ප්‍රතික්‍රියා.