ඒකකය 3 · රසායනික ගණනය කිරීම්
පරීක්ෂණයෙන් තුලනය හා අයනික සමීකරණ, ඔක්සිකරණ අංක ක්‍රමයෙන් හා ආම්ලික හා භාෂ්මික මාධ්‍යයේ අර්ධ සමීකරණවලින් ඔක්සිහරණ-ඔක්සිකරණ සමීකරණ තුලනය, සමීකරණවලින් ගණනය: ප්‍රතික්‍රියා කරන ස්කන්ධ හා වායු පරිමා, සීමාකාරී ප්‍රතික්‍රියකය, ප්‍රතිශත ඵලදාව හා සංශුද්ධතාව.