ඇමීන හා ඇනිලීන්හි ප්‍රතික්‍රියා; නයිට්‍රස් අම්ලය

ඒකකය 10 · නයිට්‍රජන් අඩංගු කාබනික සංයෝග

න්‍යෂ්ටිකාමීන් ලෙස ඇමීන (ඇල්කයිලීකරණය හා ඇසිලීකරණය), ප්‍රාථමික ඇලිෆැටික හා ඇරෝමැටික ඇමීන නයිට්‍රස් අම්ලය සමඟ ප්‍රතික්‍රියාව, ඇනිලීන් බ්‍රෝමීකරණය, හා ඇමීන, ඇනිලීන් හා ඇමයිඩ වෙන් කර හඳුනා ගන්නා පරීක්ෂා.