ඒකකය 8 · හයිඩ්‍රොකාබන හා හැලොහයිඩ්‍රොකාබන
C≡C ත්‍රිත්ව බන්ධනය, ඊතයින් පිළියෙළ කිරීම, හයිඩ්‍රජන්, හැලජන, හයිඩ්‍රජන් හේලයිඩ හා ජලය ආකලනය, Na, ඇමෝනීය AgNO₃ හා Cu₂Cl₂ සමඟ අග්‍රස්ථ ඇල්කයිනවල ආම්ලිකතාව හා හයිඩ්‍රොකාබන වෙන් කර හඳුනා ගැනීමේ පරීක්ෂා.