ඒකකය 8 · හයිඩ්‍රොකාබන හා හැලොහයිඩ්‍රොකාබන
හැලොඇල්කේනවල වර්ගීකරණය හා ධ්‍රැවීයතාව, SN2 හා SN1 යාන්ත්‍රණ මගින් න්‍යෂ්ටිකාමී ආදේශය, ඇල්කීන දක්වා ඉවත් කිරීම, ග්‍රිනාඩ් ප්‍රතිකාරක, ක්ලෝරොබෙන්සීන්හි ප්‍රතික්‍රියාශීලී නොවන C–Cl, හැලජන පරීක්ෂාව හා පරිවර්තන.