ඒකකය 8 · හයිඩ්‍රොකාබන හා හැලොහයිඩ්‍රොකාබන
C=C ද්විත්ව බන්ධනය, ඇල්කීන පිළියෙළ කිරීම, H₂, හැලජන, හයිඩ්‍රජන් හේලයිඩ, සල්ෆියුරික් අම්ලය හා ජලයේ ඉලෙක්ට්‍රෝනකාමී ආකලනය, මාකොව්නිකොෆ් නීතිය, KMnO₄ මගින් ඔක්සිකරණය හා බහුඅවයවීකරණය.