ඇල්කේන හා නිදහස් ඛණ්ඩක ආදේශය

ඒකකය 8 · හයිඩ්‍රොකාබන හා හැලොහයිඩ්‍රොකාබන

ඇල්කේනවල ව්‍යුහය හා භෞතික ගුණ, අඩු ප්‍රතික්‍රියාශීලීතාව, දහනය හා ආරම්භක, ප්‍රචාරණ හා අවසාන පියවර සහිත මෙතේන්හි නිදහස් ඛණ්ඩක ක්ලෝරීනීකරණය.