ඒකකය 9 · ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග
ධ්‍රැවීය කාබොනිල් කාණ්ඩය, HCN, ග්‍රිනාඩ් ප්‍රතිකාරක හා හයිඩ්‍රයිඩ ඔක්සිහාරකවල න්‍යෂ්ටිකාමී ආකලනය, 2,4-DNP සමඟ සංඝනනය, ඇල්ඩෝල් සංඝනනය, සහ ටොලන්, ෆෙලිං, ඩයික්‍රෝමේට් හා අයඩොෆෝම් පරීක්ෂා.