උසස් පෙළ රසායන විද්‍යාව

සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් උසස් පෙළ රසායන විද්‍යාව: පරමාණුක ව්‍යුහයේ සිට කාර්මික රසායනය දක්වා ඒකක 14 ම ආවරණය වන, රූප සටහන්, ප්‍රතික්‍රියා සිතියම් හා යාන්ත්‍රණ සහිත කෙටි පාඩම් 70ක්. ආරම්භය නොමිලේ.