12 ශ්‍රේණියේ 3 වන වාරයේ පරීක්ෂණ පත්‍රයේ පළමු කට්ටලය; අ.පො.ස. (උ.පෙ.) ජීව විද්‍යාව II පත්‍රයේ ආකෘතියට සකසා ඇත. A කොටස: ව්‍යුහගත ප්‍රශ්න හතරට ම පිළිතුරු සපයන්න (එක එකකට ලකුණු 100). B කොටස: රචනා ප්‍රශ්න හයෙන් ඕනෑම හතරකට පිළිතුරු සපයන්න (එක එකකට ලකුණු 150); අවසාන ප්‍රශ්නය "කෙටි සටහන් ලියන්න" වර්ගයේ ය. පත්‍රයෙන් 60% ක් පමණ මෙම වාරයේ පාඩම් (ශාක වර්ධක නියාමක හා ප්‍රතිචාර, සත්ත්ව පටක, පෝෂණය හා ජීර්ණය, සංසරණය, වායු හුවමාරුව, ප්‍රතිශක්තිය හා බැහැර කිරීම) පරීක්ෂා කරන අතර 40% ක් පමණ 1 හා 2 වන වාරවල පාඩම් සිහි කැඳවයි. සෑම ප්‍රශ්නයකට ම ලකුණු ලැබෙන තැන් පෙන්වන ආදර්ශ පිළිතුරක් ඇත.