2023 II පත්‍රය · උසස් පෙළ ජීව විද්‍යාව

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව 2024 මුලදී පැවැත් වූ 2023 අ.පො.ස. (උ.පෙ.) ජීව විද්‍යාව II පත්‍රය. A කොටස: ව්‍යුහගත ප්‍රශ්න හතරට ම මෙම පත්‍රයේ ම පිළිතුරු සපයන්න (එක් එක් ප්‍රශ්නයට ලකුණු 100). B කොටස: රචනා ප්‍රශ්න හයෙන් ඕනෑම හතරකට පිළිතුරු සපයන්න (එක් එක් ප්‍රශ්නයට ලකුණු 150); අවසාන ප්‍රශ්නය "කෙටි සටහන් ලියන්න" වර්ගයේ ය. පිළිතුරු නිල ලකුණු දීමේ පටිපාටිය අනුගමනය කරයි. A කොටසේ ප්‍රශ්න ලකුණු 40 x 2.5 ක් ලෙස ද B කොටසේ ප්‍රශ්න ලකුණු 37 x 4 ක් ලෙස ද (37 ට වැඩියෙන් ලිවුවහොත් ලකුණු 2 ක් එකතු කර උපරිම ලකුණු 150) ලකුණු කෙරේ.

පසුගිය ප්‍රශ්න පත්‍ර