ඒකකය 3 · පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය
සත්ත්ව වංශ හතරක ලාක්ෂණික ලක්ෂණ හා උදාහරණ: පැතලි පණුවෝ, වට පණුවෝ, ඛණ්ඩිත පණුවෝ හා මොලුස්කාවෝ.
දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.