අපද්‍රව්‍ය කළමනාකරණය හා තිරසර සංවර්ධනය

ඒකකය 8 · පාරිසරික ජීව විද්‍යාව

අපද්‍රව්‍ය වර්ග, අපද්‍රව්‍ය ධූරාවලිය (අඩු කරන්න, නැවත භාවිත කරන්න, ප්‍රතිචක්‍රීකරණය), කොම්පෝස්ට්, ජෛව වායු, කසළ බිම් හා අපජල පිරිපහදුව සහ තිරසර සංවර්ධනයේ මූලධර්ම හා ඉලක්ක.

දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.