ඒකකය 10 · ව්‍යවහාරික ජීව විද්‍යාව
එන්නත් ක්‍රියා කරන ආකාරය හා ප්‍රධාන එන්නත් වර්ග, ශ්‍රී ලංකාවේ ප්‍රතිශක්තීකරණ වැඩසටහන, නූතන රෝග නිර්ණ ක්‍රම (අන්වීක්ෂය, ELISA, ඒකක්ලෝන ප්‍රතිදේහ, PCR, ප්‍රතිබිම්බකරණය) සහ අවයව බද්ධ කිරීම, පටක ගැළපීම හා ප්‍රතික්ෂේප වීම.