මුත්‍ර සෑදීම, ඔස්මෝ නියාමනය හා වකුගඩු රෝග

ඒකකය 5 · සත්ත්ව ව්‍යුහය හා ක්‍රියාකාරිත්වය

අතිපෙරීම, වරණීය ප්‍රතිශෝෂණය හා නාලිකා ස්‍රාවය, ප්‍රතිධාරා යාන්ත්‍රණය හා ADH මගින් ජල සමතුලිතතාව පාලනය සහ වකුගඩු අකර්මණ්‍යතාව, ඩයලිසිස්, බද්ධ කිරීම හා CKDu.