පිටපත් කිරීම: DNA වලින් RNA සෑදීම

ඒකකය 7 · අණුක ජීව විද්‍යාව හා ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය

මධ්‍ය මූලධර්මය, RNA පොලිමරේස් මගින් mRNA සාදන ආකාරය, ප්‍රෝකැරියෝටා හා යුකැරියෝටා අතර වෙනස්කම් සහ RNA සැකසීම (ආවරණය, වල්ගය, ස්ප්ලයිස් කිරීම).

දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.