පරිණාම න්‍යායන් හා ස්වාභාවික වරණය

ඒකකය 3 · ජීවීන්ගේ පරිණාමය හා විවිධත්වය

ලැමාර්ක්ගේ න්‍යාය, ඩාවින්-වොලස් ස්වාභාවික වරණ න්‍යාය, වරණ වර්ග සහ ජානමය විචලනයේ ප්‍රභව සහිත නූතන සංශ්ලේෂණය.

දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.